ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ සංසදය මඟින් පවත්වනු ලැබූ 2022-APICTA Awards ජාත්‍යන්තර රන් සම්මානය සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට
ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ සංසදය මඟින් පවත්වනු ලැබූ 2022-AP
ICTA Awards ජාත්‍යන්තර රන් සම්මානය සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දිනා ගෙන ඇත.
සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වර්ෂ 2017 සිට ක්‍රියාත්මක කල අධ්‍යාපන ක්ෂේත්රයේ දත්ත පද්ධතිය හා මෘදුකාංගය පද්ධතිය (Education Management Information System - සිප්තතු) සඳහා මෙම රන් සම්මානය දිනා ගනු ලැබීය.
මීට අදාළ තරඟාවලිය පකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේ පිහිටි ෂෙරින් හෝටල් පරිශ්‍රයේ දී මෙම මස 07 දින සිට 11 දින දක්වා පැවැත්වුණි. සම්මාන ප්රදානය මෙම මස 11 දින Air university පරිශ්‍රයේ දී පකිස්ථානයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය ෂයිඩ් අමිනුල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම APICTA Awards සම්මානය ප්රදානය කරන ආසියානු පැසිෆික් තොරතුරු තාක්ෂණ සංසදයේ ශ්‍රී ...