අධ්‍යාපන ලේකම්ගේ පණිවුඩය
![]() |
සබරගමුවේ අධ්‍යාපන පද්ධතියේ අරමුණ වන්නේ දැනුම, ආකල්ප හා කුසලතා සපිරි මිනිස් සමාජයක් බිහි කිරීමයි. එබැවින්, පන්ති කාමරය තුළ මනා ලෙස සැලසුම් කරන ලද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් හරහා නිදහස් අධ්‍යාපනය ලබා දීම සමබර පෞරුෂයක් සහිත හොඳ පුරවැසියෙකු සමාජයට බිහිකිරීමට පිටුවහලකි. ගුණාත්මක අධ්‍යාපනයේ අතයන්ත ප්‍රතිඵලය ගෝලීය ගම්මානයයි. එම නිසා ඵලදායි පුරවැසියෙකු ජාතියට දායාද කිරීම උදෙසා පරිපාලනය හා අධ්‍යාපන පද්ධතියේ අවශයතා සම්පාදනය කිරීම මගේ වගකීමයි.
මහින්ද එස්. වීරසූරිය
ලේකම්
අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සබරගමුව පළාත් සභාව
|